2025 JF&I පොසොන් දන්සල් මාලාවට සහභාගී වීමට ඔබ සැමට ආරාධනා! 💛
අප ආයතනයේ සියලු කර්මාන්තශාලා වල සේවකයින් ආයතනයේ සහයෝගය සහ ඔවුන්ගේම දායකත්වය ඇතිව මෙම දන්සැල් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
🗓️ එක් එක් කර්මාන්තශාලාවේ දන්සල් වැඩසටහන සඳහා දිනයන් සහ වේලාවන් මෙහි සඳහන් කර ඇත.
මෙවර පොසොන් උත්සවය සැමරීමට අපි සැවොම එක්වෙමු! 🙏
